Posts

Sri Lanka stupas' Architecture and History

Image
Sri Lanka stupas' Architecture and History After the introduction of Buddhism to ancient Sri Lanka by the Emperor Dharmasoka in the third century CE, Buddhist people in the Lakwas began to make Buddha's statues and make stupas. It is a monument built for the Buddha. Stupa, Dagoba, Chetiya, Vehera, and Seya are various names. The sacred tree known as Chetia was found in pre-Buddhist Indian and Ceylon society. These trees were planted on platforms called Malaka from the ground during the Tree worship of ancient society. It is said that King Thuparamaya built the first stupa on this palace. It is on this necklace that the Sri Maha Bodhi was planted. The Pali word 'Dhatu Garbha' has been broken down and the word Vehera is derived from the Pali temples. The Buddha's relics are said to have been buried there. However, according to chronicles and ancient Sinhala literature, the Mahiyangana Chaitya and Girigadu Seya were .built by the Buddha in his time. Before the intro

ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය

Image
ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ තුනුන්වන සියවසේදී ධර්මාශෝක අධිරාජයා විසින් පුරාණ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීමෙන් පසු ලක්වාසී බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්ථූප සෑදීම ආරම්භ කළේය. බුදුන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද විශිෂ්ටතම ස්මාරකය විය.ස්තූපය ,දාගැබ් ,චේතිය ,වෙහෙර, සෑය යන විවිධ නම් වලින් හැඳින්වෙයි.  චේතිය යනුවෙන් හඳුන්වනු ලැබූ පූජනීය වෘක්ෂ   ප්‍රාග් බෞද්ධ ඉන්දියානු සහ ලංකා සමාජය තුල තිබී ඇත. පුරාණ සමාජයේ වෘක්ෂ වන්දනාව පැවති කාලයේ පිහිටි බිමෙන්  මාලක නම් වූ වේදිකා මත මේ වෘක්ෂ රෝපණය කර තිබුණි. දෙවනපෑතිස්  රජු ප්‍රථම ස්තූපය  ථූපාරාමය  ඉදිකරන ලද්දේ මෙම මාළක මත බව සඳහන්ය. ශ්‍රී මහා   බෝධීන් වහන්සේගේ රෝපණය කරන ලද්දේ ද මේ   මාලක මතය. ධාතු ගර්භ යන පාලි වචනය දාගැබ් බිඳී ආ අතර පාලි  විහාර වාසය කරන අර්ථයෙන් වෙහෙර  යන වචනය ගොඩනැගී ඇත.  බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් ව ඇති බැවින් මෙහි උන්වහන්සේ වැඩ සිටින බව ගම්‍ය වේ .ලංකාවේ  ඉදි වූ මුල්ම  ස්තූපය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී වූ බව සඳහන්ය. එහෙත් වංශකථා හා පැරණි සිංහල සාහිත්‍යයේ සඳහන් වන පරිදි

Pre-Historic Art in Sri Lanka

Image
Pre-Historic Art in Sri Lanka We do not know when or how the art of Sri Lanka originated. But such people used it as a means of communication when living in caves. There is a tradition of painting or crusting of natural stones and rock formations located in different parts of Sri Lanka. These are known as rock art. These paintings belong to both prehistoric and recovery art. Fifty-four such paintings have been discovered in Sri Lanka. Most of them are found in Ampara and Moneragala. Apart from this, paintings of this category are found in Anuradhapura, Polonnaruwa, Ratnapura, Hambantota and Kegalle districts. The paintings have been used to create natural stone caves with no wall plastering. The rough outline of a piece of coat made from the tip of a finger is drawn outward. Some paintings have used white and yellow colors to fill in the color scheme. A special feature is that the line has paintings centered .     These paintings are Tantirimale, Billewa, Andiyagala, Dimbulagala, K

Pre - Historic Arts in Sri Lanka ප්‍රාග් ඓතිහාසික චිත්‍ර කලාව

Image
ප්‍රාග් ඓතිහාසික  චිත්‍ර කලාව ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවේ ආරම්භය කවදා කෙසේ සිදුවුණාදැයි අපි නොදනිමු.නමුත් ආදී මානවයන් ගල් ලෙන් තුල ජීවත් වීමේදී ඔවුන්ගේ සන්නීවේදන මාධ්‍යයක්   ලෙස  භාවිතා කළහ.   ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල පිහිටා තිබෙන ස්වභාවික ගල් සහ ආයත ගල් පර්වතවල සිතුවම් කිරීම් හෝ කුරුටු ගෑමේ රූප සම්ප්‍රදායක් දැකිය හැකිය.මේවා පර්වත චිත්‍ර හෙවත්   සෙල් චිත්‍ර  rock art යනුවෙන් හඳුන්වයි.  මෙම සිතුවම්    ප්‍රාග් ඓතිහාසික  prehistoric art කලා සහ  ප්‍රකෘතික කලා primitive  art යන  කොටස් දෙකටම අයත් වේ.  දැනට කර ඇති සොයාගැනීම් අනුව මෙවන් චිත්‍ර ඇති ස්ථාන පනස් හතරක් පමණ ලංකාවෙන් සොයාගෙන ඇත.  ඒ අත් අතරින් වැඩිම ස්ථාන දැකිය හැක්කේ අම්පාර, මොණරාගල   ප්‍රදේශ වල යි.ඒ හැරුණු විට අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර ,හම්බන්තොට, කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම ප්‍රවර්ගයට අයත් සිතුවම් දක්නට ලැබේ.  සිතුසිතුවම් කුරුටු රූප නිර්මාණය ස්වභාවික ගල් ගුහාවල ඇතුළත බිත්ති කපරාරු රහිත මුහුණත භාවිතයට ගෙන ඇත. ඇඟිල්ලෙන් හරි අග තලාගෙන සකස් කරන ලද ගත් රළු කෝටු කැබැල්ලක් පිටතට රේඛා  ඇඳ තිබේ.   ඇතැම් සිතුවම් වර්ණ පදාස පුරවා ගැනීම