Posts

Showing posts from July, 2020

Sri Lanka stupas' Architecture and History

Image
Sri Lanka stupas' Architecture and History After the introduction of Buddhism to ancient Sri Lanka by the Emperor Dharmasoka in the third century CE, Buddhist people in the Lakwas began to make Buddha's statues and make stupas. It is a monument built for the Buddha. Stupa, Dagoba, Chetiya, Vehera, and Seya are various names. The sacred tree known as Chetia was found in pre-Buddhist Indian and Ceylon society. These trees were planted on platforms called Malaka from the ground during the Tree worship of ancient society. It is said that King Thuparamaya built the first stupa on this palace. It is on this necklace that the Sri Maha Bodhi was planted. The Pali word 'Dhatu Garbha' has been broken down and the word Vehera is derived from the Pali temples. The Buddha's relics are said to have been buried there. However, according to chronicles and ancient Sinhala literature, the Mahiyangana Chaitya and Girigadu Seya were .built by the Buddha in his time. Before the intro

ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය

Image
ශ්‍රී ලංකාවේ චෛත්‍යය නිර්මාණය හා ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ තුනුන්වන සියවසේදී ධර්මාශෝක අධිරාජයා විසින් පුරාණ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීමෙන් පසු ලක්වාසී බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්ථූප සෑදීම ආරම්භ කළේය. බුදුන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද විශිෂ්ටතම ස්මාරකය විය.ස්තූපය ,දාගැබ් ,චේතිය ,වෙහෙර, සෑය යන විවිධ නම් වලින් හැඳින්වෙයි.  චේතිය යනුවෙන් හඳුන්වනු ලැබූ පූජනීය වෘක්ෂ   ප්‍රාග් බෞද්ධ ඉන්දියානු සහ ලංකා සමාජය තුල තිබී ඇත. පුරාණ සමාජයේ වෘක්ෂ වන්දනාව පැවති කාලයේ පිහිටි බිමෙන්  මාලක නම් වූ වේදිකා මත මේ වෘක්ෂ රෝපණය කර තිබුණි. දෙවනපෑතිස්  රජු ප්‍රථම ස්තූපය  ථූපාරාමය  ඉදිකරන ලද්දේ මෙම මාළක මත බව සඳහන්ය. ශ්‍රී මහා   බෝධීන් වහන්සේගේ රෝපණය කරන ලද්දේ ද මේ   මාලක මතය. ධාතු ගර්භ යන පාලි වචනය දාගැබ් බිඳී ආ අතර පාලි  විහාර වාසය කරන අර්ථයෙන් වෙහෙර  යන වචනය ගොඩනැගී ඇත.  බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් ව ඇති බැවින් මෙහි උන්වහන්සේ වැඩ සිටින බව ගම්‍ය වේ .ලංකාවේ  ඉදි වූ මුල්ම  ස්තූපය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී වූ බව සඳහන්ය. එහෙත් වංශකථා හා පැරණි සිංහල සාහිත්‍යයේ සඳහන් වන පරිදි